Job Vacancies in Kurunegala
Office Assistant – Polgahawela
Required education : Advanced Level
Required work experience (years) : 1
Application deadline : 2022-09-30
# තනතුර :- Office Assistant – Polgahawela (Female)
# සුදුසුකම් :-
~ අයදුම්කරු වයස අවුරුදු 18- 35 ත් අතර අයෙකු විය යුතුය.
~ අ.පො .ස (සා:පෙළ) (උ:පෙළ) දක්වා අධ්‍යාපනය
~ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 25000 – 35000 අතර වැටුපක් ලබාදේ.
~ වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම සුදුසුකමක් වේ (MS Office Package)
~ ක්ෂේත්රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
# # වැඩි විස්තර සදහා අමතන්න :- 0763546230
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුවන්න
Galle Job Vacancies 2022 – Call Center Operator